

BUDGET PC BUILD
E02
-
මොකද්ද ගන්න Graphic Card එක
-
මේ Graphic Card එකම විතරද ගන්න පුලුවන් ?
ඔන්න අපි අපේ Budget PC Build එකේ E02 න් කිව්ව වගේම හමුවුනා.මම මේ පෝස්ට් එක E02 කරන්න තීරණය කරේ මේක පලෙනි PC Build එක නිසාත් සහ මේ පොස්ට් එක මගින් ඔයාලව PC Parts ගැනීමේදී සැලකිලිමත් විය යුතු දෑ වගේ යන දේවල් වලින්ද වදෑනුවත් කරන නිසා පොස්ට් එජ්ක දිග වැඩිවන නිසාවෙනි.හරි එහෙනම් අපි ගිය සැරේ පෝට් එකෙන් කතා කරා මොකද්ද මේ Buget Build එකට හරියන Processor ,Motherboard සහ Ram ගැන ඉතින් ඔයාල ඒක බැලුවෙ නැත්නම් ඉක්මනින් ගිහින් බලල එන්න.ඉතින් මම අද කතා කරන්නම් අපි මේ Budget Build එකට යොදාගන්න PC Build මොනවද සහ අපි තව Budget එක අඩුකරගන්නවාන්ම් කොහොමද එක කරන්නෙ කියලා ඉතින් අද පෝස්ට් එකෙන් මුලින්ම VGA එක ගැන කතා කරමු.

මම කලින් පෝස්ට්ටුවෙත් කිව්වා මම මේ Build එකට ගොඩක්ම ඉලක්ක කරේ Gaming Budget PC Build කරන්න ඉන්න අයව කියල.ඉතින් මම මේකට යොදාගන්න Graphic Card එක Mid range Performance දෙන්න පුලුවන් ඉතා සුලු මුදලකට ගන්න පුලුවන් Graphic Card එකක්. කෙටියෙන්ම කිව්වොත් මම මේ Build එකට යෝජනා කරන්නේ GT1030 Card එකක්.ඉතින් මේ Card එක නම් None Gaming Card එකක් මොකද මේක GT Series එකේ Graphic Card එකක් නිසා.Gaming Cards සාමානයයෙන් එන්නේ GTX Series එකෙන්.ඉතිම් මම මේ GT1030 Card වලිනුත් තෝරගන්නේ Gigabyte Brand එක.Gigabyte 1030 OC 2G කියන Graphic Card එක තමා.මම මේ Graphic Card එක තමායි ඔයාලට Recommend කරන්නේ.මොකද මේ Graphic Card එක තමා මම හොයපු ඒවලින් අඩුම සහ හොද Performanceදෙන්න පුලුවන් VGA Card එක.ඉතින් මේ Card එක යොදාගන්න එකේ වාසිය තමයි මේකට External Power එකක් යෙදීමට අවශ්‍ය නොවෙන එක.ඒ කියන්නෙ මොකද්ද කියල අපි Power Supply එක තෝර ගනිද්දි කතා කරමු.මේ Graphic Card එකේ විස්තර පහලින් ඔයාලට බලාගන්න පුලුවන්

-
Powered by GeForce® GT 1030
-
Integrated with 2GB GDDR5 64bit memory
-
Supports HDMI 4K@60Hz
-
Smooth 4K video playback and HTML5 web browsing
-
One-click overclocking via AORUS Graphics Engine
-
Boost: 1544 MHz/ Base: 1290 MHz in OC Mode
-
Boost: 1518 MHz/ Base: 1265 MHz in Gaming Mode
අපෝ නෑ ඔයාලට වෙනින් Brand එකක වුනත් Graphic Card එක දාන්න පුලුවන් එහෙමත් නැත්නම් වෙන Graphic Card එකක් දාන්නත් පුලුවන්.හැබැයි ඔයාල වෙන Graphic Card එකකට යනවනම් Slot එක සහ External Power එක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා.මොකද ඔයාල External Power අවශ්‍ය වෙන Graphic Card එකකට ගියොත් අනිවා මම මේ Build එකේදි කියන Power Supply එක බොහෝ විට හරියන්නෙ නැති වේවි
-
මොකද්ද ගන්න CASING එක
හරි දැන් අපි අපේ Build එකට Casing එකක් තෝර ගන්න යන්නේ ඉතින් මම තෝර ගත්ත Casing එක නම් Rs.4000 ක් වගේ මුදලක් වේවි මම මෙච්චර ගනන් Casing එකක් තෝරගන්න හේතු වෙච්ච කරුණු ටික කියන්නම් 1.ඉදිරිපස fan එකක් තිබීම.මේක බලපාන්නෙ අපේ casing එක ඇතුලෙ තීන උශ්නත්වයට.ඔයාල මේ Casing එක ගන්නවනම් ඔයාලට අමතර Fans වලට යන වියදම වුනත් අඩුවෙනවා.ඒ වගේම මේ Fans තියෙන්නෙ අපි අපේ Hard Disk එක රදවන තැන ඒක නිසා ඒකත් ගොඩක් මේ casing එක ගන්න බලපෑවා. 2. 360mm Length එකක් තීන Graphic Cards පවා මේකට Support කරන එක.ඒ කියන්නේ ඔයාල පසු කාලීන Graphic Card Upgrade එකකදි වුනත් මේ Casing එක යොදාගන්න පුලුවන්.ඒ කියන්නෙ ඔයාල Hi-End Graphic Card එකක් ගත්තොත් ඒකෙ ප්‍රමාණය ටිකක් ලොකුයි.ඉතින් ඒ වගේ Graphic Card එකක් සවි කරද්දි ඔයාගෙ Casing එක ඒ ප්‍රමාණයට ඉඩ තීනවද කියන එක ප්‍රශ්නයක් වෙනවා. 3.Cable Management සදහා ඉඩ ලබා දී තිබීම.අපි අපෙ PC එක සුද්ද කරද්දි ඒකෙ Cable පිලිවෙලකට නැත්නම් අපට ඒ කාර්‍යය අපහසු වෙනවා ඒත් මේ Casing එකේදි අපට එහෙම කරදර නෑ.මොකද Cable Management වලට ඉඩ දීල තියෙන නිසා 4.අන්තිමට කියන්න ඕන මම මේ Casing එකේ Look එක ගැනත් බැලුවා.මම කිව්න්නෙ මේ Build එක Gaming PC Build කරන්න ඉන්න අයට විශේශයි කියලා.ඒක නිසාම සුපිරි Look එකක් තීන Gaming Casing එකක් තෝරගත්තා.ආ ..මට මේකෙ නම කියන්න අමතක වුනා නේ මේක ARMAGGEDDON ලගෙ Vulcan V1x kiyana Casing එක.

-
Support up to 2 x solid stave draive
-
Hidden cable routing
-
Chassis support up to 5 x 120mm fan
-
Support hi-end graphic card (up to 360mm length graphic card)
-
See-thru side panel design
-
Fully black coated gaming chassis
-
1 LED Fan(Front)
-
මේ Graphic Card එකම විතරද ගන්න පුලුවන් ?
අපෝ නෑ ඔයාලට ඕන Casing එකක් ගන්න පුලුවන් මම ඉහත කිව්ව ම්ම සැලකිලිමත් වුනු කරුණු ගැන.ඔයාල වෙන casing එකකට යනවනම් මම කියපු කරුනු ගැන සැලකිලිමත් වෙනවනම් හොදයි.ඔයාලට Budget එක තව අඩු කරනවනම් ඔයාලට පුලුවන් GField F220R කියන casing එඅකට යන්න ඒත් මේ Casing එකේ මම කියපු සමහර දේවල් අඩංගුවෙන්නෙ නෑ
-
මොකද්ද ගන්න STORAGE DEVICE එක
හරි ඒ ගැන නම් එච්චර කත කතා කරන්න දෙයක් නෑ. මම මේකට යෝජනා කරන්නෙ මට අඩුවෙන්ම හොයාගන්න පුලුවන් වුනු Storage එක.ගොඩක් අය 1TB වගේ Storage එකකට යන්න කැමති නිසා මම Toshiba Brand එකෙන් අඩුවටම හම්බවුනු 1TB Hard එක තෝර ගත්තා.ඉතිම් ඒකෙ විස්තර ඔයාලට පහල බලාගන්න පුලුවන්

-
DT01ACA100
-
Capacity : 1TB
-
Interface : SATA 6.0Gb/s
-
Cache : 32MB
-
RPM : 7200 RPM
-
Form Factor : 3.5"

-
මේ STORAGE එකම විතරද ගන්න පුලුවන් ?
නෑ නෑ ඔය ඔයාලට නම් SSD එකක් වුනත් යොදාගන්න පුලුවන් (පට්ටටම Budget එක වැඩි වෙනවා)එහෙමත් නැත්නම් 2TB (Budget එක වැඩි වෙනවා) එහෙමත් නැත්නම් 3 TB හෝ තවත් ඉහලට යන්න පුලුවන්.මතක තිගාගන්න ඕන.Storage ඓකේ Capacity එක වැඩිවෙනවා කියන්නෙ ඔයාගෙ Budget එකත් වැඩිවෙනවා කියන එක.ඒ වගේම Storage ඓකේ Capacity එක අඩුවෙනවා කියන්නෙ ඔයාගෙ Budget එකත් අඩුවෙනවා කියන එකයි
-
මොකද්ද ගන්න OPTICAL DRIVE එක
මේ වගේ එකකට මම වැඩි අවදානය දෙන්නෙ නෑ ඔයාලට කැමති OD එකක් පාවිච්චි කරන්න පුලුවන්.ඒකෙත් මම අඩුවටම ගන්න පුලුවන් හොද OD එකක් හොයල දැම්මා

-
ASUS DVDRW 24X

-
මොකද්ද ගන්න POWER SUPPLY එක
මම කියපු විදිහට ඔයාල PC Prats ටික ගත්තනම් ඔයාලට හරියටම අවශය වෙන්නේ 200 W වගේ Power Supply එකක් ඒත් වැඩි හොදටත් කියල 250W Power Supply එකක් ගන්නවනම් හොදයි.මම Power Supply Voltage එක Cooler Master ලගෙ Online Power Calculator එකෙන් හොයල තමයි දැන ගත්තේ.ඒත් මට 250W හොද Branded Power Supply එකක් නම් හියාගන්න හම්බුනේ නෑ.ඒක නිසා මම ඔයාලට Cooler Master ලගෙ 300W Power Supply එක යෝජනා කරනවා.

-
Product: NameElite V3 300W
-
Model:MPW-3001-ACAAN1
-
Input: Current8-4A
-
Dimension: (L x B x H)150mm x 140mm x 86mm
-
Fan Size:120mm
-
MTBF>100,000 Hours
-
Operating Temperature:10~40°C
-
මේ POWER SUPPLY එකම විතරද ගන්න පුලුවන් ?
මම ඉහත Recommend කරන එකම ගන්න ඕනෙ නෑ ඔයාලට Unbranded එකක් වුනත් Use කරන්න පුලුවන්.ආ එව් වගේම ඔයාල Parts වෙනස් කරානම් Cooler Master ලගෙ Online Power Supply Calculator එකෙන් Calculate කරල ඔයාට හරියන W ගාන දැනගන්න පුලුවන්
-
මොකද්ද ගන්න MONITOR එක
හරි Monitor එක තීරණය වෙන්නෙ ඔයාලගෙ අවශයතාවය අනුව ඉතින් මම Monitor එකක් නම් ඔයාලට යෝජනා කරන්නෙ නා ඔයාලම තීරණය කරල ගන්න
-
කොහොමද මීට වඩා Budget එක අඩු කරගන්නවන්ම් අඩුකරගන්නේ
හරි දැන් මම කියන්නම් මම කියපු ඒවට වඩා කොහොමද Budget එක අඩු කරගන්නෙ කියලා ඔයාලට පුලුවන් Ram එක 2nd Hand or මම යෝජනා කරපු එකට වඩා අඩු එකක් ගන්න.තව කිව්වොත් 4 GB වගෙ Ram එකක්ට ගොයොත් තවත් Budget එක අඩු වෙවි.ඊට පස්සෙ.Optical Drive එක 2nd Hand එකක් යොදාගත්ත කියල කිසිම අවුලක් වෙන්නෙ නෑ ඒකෙනුත් ඔයාලගෙ Budget එක අඩුවෙනවා.තව ඔයාලට පුලුවන් ඔයාලගෙ Power Supply එක අවම වශයෙන් 250W Used එකක්වත් යොදාගන්න.(මම Recommend කරපු Parts වලට) තවද Storage Device එකේ Capacity එක අඩුකරන්වනම් හරි 2nd Hand එකක් හරි ගන්නවනම් තවත් Budget එක අඩු වෙනවා.අන්තිමට කියන්න තියෙන්නේ Monitor එක ගැන Monitor එක ගත්තොත් ඔයාලට පුලුවන් පොඩි Monitor එකකට යන්න හෝ 2nd Hand එකක් Use කරන්න.ඔය විදිහට පුලුවන් ඔයාලගෙ Budget එල තවත් අඩු කරගන්න.
-
අන්තිමට මොකද්ද කියන්න තීන්නේ
මම කිව්ව වගේ මම මේ PC එක Gaming Buget Pc Build කරන්න හිතන් ඉන්න අයට කරපු PC Build එකක් මේ කෙ සාමානයයෙන් ඔයාලට හොද Gaming අත්දැකීමක් ගන්න පුලුවන්.ඉතින් මේක තමා මේ Post එකේ අවසානය මේ වගේ PC Buid කරනෙ ඔයාලගෙ අවශයතාවය මත ඉතින් ඔයාලටත් පුලුවන් අපේ Facebook Page එකට Massenge එකක් දාල ඔයාගෙ Budget එකත් අපට කියන්න.ඒ වගේම කියන්න ඕන මේ Parts ටික ඔයාල Brand New දැම්මොත් Rs.50,000 - Rs.65,000 අතර වගේ මුදලක් යාවි(Without Monitor).සමහර Parts Second Hand දනවනම් ඔයාලට මේ Build එකට රුපියල් 40,000ක් වගේ මුදලක් යාවි.ඉතින් Parts ගන්න තැන දැනගන්න ඕනෙ නම් අපේ FB Page එකට Msg එකක් දාල දැන ගන්න පුලුවන්.ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු අපි SL BLITZ .




