top of page


SL BLITZ
;dlaIKfhka Tíng
Our work
ABOUT US

ABOUT US
SL BLITZ අපි නැවතත්
පසුගිය මාස දෙකතුල අපගේ පැරණි වෙබ් පිටුවේ වූ කාර්මික දෝශයක් නිසා අපට එය ඉවත් කිරීමට සිදුවිය.මාස දෙකකට පසු නැවතත් අපි අපගේ වෙබ් පිටුව නව මුහුණුවරකින් ආරම්භ කලෙමු.පැරණි වෙබ් පිටුව තුල මාස 4 ක් වැනි කෙටිකාලයක් තුල එකතුවූ 50,000 ක් දෙනාට ද අප ස්තූතිවන්ත වෙන්නමු.පෙර වෙබ්පිටුව සමග රැදී සිටි සියල්ලන්ටම අපගේ නව වෙබ් පිටුව සමගද රැදීසිටීමට අප ආරාධනා කරන්නෙමු.අපි මෙවර වෙබ් පිටුවෙන් නව තාක්ශනය සහ පෙරපරිදි පෝස්ට් ඔබ වෙත ගෙන ඒමට බැදී සිටින්නෙමු.ඔබ සැලකිය යුතු කරුණක් නම් මෙවර අප වෙබ් පිටුව තුල පරිගණක ක්‍රීඩා අලෙවි නොකෙරේ.දිගටම රැදීසිටින්න අපි
SL BITZ

CONTACT


DONATE
අපගේ මෙම වෙබ් පිටුව පවත් වාගෙන යාමට ඔබගේ උපකාරය ලබා දීමට අවශය නම්
BANK ACCOUNTS



Ez Cash



bottom of page