

BUDGET PC BUILD E02
ඔන්න අපි අපේ Budget PC Build එකේ E02 න් කිව්ව වගේම හමුවුනා.මම මේ පෝස්ට් එක E02 කරන්න තීරණය කරේ මේක පලෙනි PC Build එක නිසාත් සහ මේ පොස්ට් එක මගින් ඔයාලව PC Parts ගැනීමේදී සැලකිලිමත් විය යුතු දෑ වගේ යන දේවල් වලින්ද වදෑනුවත් කරන නිසා පොස්ට් එජ්ක දිග වැඩිවන නිසාවෙනි.හරි එහෙනම් අපි ගිය සැරේ පෝට් එකෙන් කතා කරා මොකද්ද මේ Buget Build එකට හරියන Processor ,Motherboard සහ Ram ගැන ඉතින් ඔයාල ඒක බැලුවෙ නැත්නම් ඉක්මනින් ගිහින් බලල එන්න.ඉතින් මම අද කතා කරන්නම් අපි මේ Budget Build එකට යොදාගන්න PC Build මොනවද සහ අපි තව Budget එක අඩුකරගන්නවාන්ම් කොහොමද එක කරන්නෙ කියලා ඉතින් අද පෝස්ට් එකෙන් මුලින්ම VGA එක ගැන කතා කරමු.

BUDGET PC BUILD E01
PC Build කරන අයට ඉතා වැදගත් වෙන පෝස්ට් එකක්.ඉතිම් මේ පෝස්ට් එක ගොඩක් Budget PC බිල්ඩ් වලට යන අයට ඉතා වැදගත් වේවි.මේ වගේ PC Build ඔයාගෙ Budget එකටත් ගැලපෙන විදිහට පෝස්ට් පලකරගන්න ඕනේ නම් අපේ Facebook පිටුවට Massage එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතිම් මේ පොස්ට් PC BUILD කරන්න ඉන්න අයට වගේම අනිත් අයටත් වැදගත් වේවි මොකද ඔයාලට මේ පෝස්ට් එකෙ PC Parts ගැන දැනුමක් ගන්න පුලුවන් වේවි.අපි අපේ Processor එකේ ඉදන් වැඩේ පටන් ගමු